කේ ජයතිලක (උපත 1926. කලු එක්සිගේ ජයතිලක) සිංහල නවකතා කරුවෙක් හා සාහිත්‍ය විචාරකයෙකි.ඔහු ශ්‍රි ලංකාවේ කන්නිමහර දී උපත ලද අතර මහගම සේකර සමඟ එකම උසස් පාසලේ අධ්‍යාපනය ලැබු ඔහු ගේ සමකාලීනෙයකි. ඔහු සුමනා ජයතිලක සමග විවාහ විය.
කෘතීන් · පරාජිතයෝ · චරිත තුනක් · පුංචිරාල · පුංචිරාලගේ මරණය · රාජපක්ෂ වලව්ව · පිතා මහ · පියා සහ පුත්තු · අප්‍රසන්න කතාව · අධිෂඨානය · කාලෝ අයන්තේ · මායා මාලිගය · මනඃකල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නවකතාවක් · මහල්ලකුගේ ප්‍රේම කතාවක් · එකගේ අවුරුද්ද · වජිර පබ්බත









