විරාගය

  1. home
  2. Books
  3. විරාගය

විරාගය

4.19 333 12
Share:

ඇතුළු හදටම ඇරුණු සිත් ඇත්තකු වූ අරවින්ද ස්වයං...

Also Available in:

  • Amazon
  • Audible
  • Barnes & Noble
  • AbeBooks
  • Kobo

More Details

ඇතුළු හදටම ඇරුණු සිත් ඇත්තකු වූ අරවින්ද ස්වයං විවේචනයෙන් තම සිතැඟි සියල්ල නොපැකිලව හෙළි කරන තරුණයකු වී ය. ආසාවන් තුනී කරගෙන ජීවත් වන්නට වෑයම් කළ ඔහුට මැඩගත නොහැකි වූයේ ස්ත්‍රීන් නිසා උපන් ආසාව පමණි. සරෝජනීට හා බතීට දුරින් සිට ඔහු ආලය කළේ පොදු ජීවන රටාවෙන් ඈත්ව ජීවත්වීමට තැත් කළ කෙනෙකු නිසා ය.

අරවින්ද තමාගේ චරිතයෙහි හොඳතැන් මෙන්ම නරක තැන් ද අහුමුළුවල සැඟවුණ අශෝභන ගති ද හෙළි කරන්නේ පාපෝච්චාරණයෙන් ආත්ම විශුද්ධිය පතන්නකු ලෙසිනි.

විරාගය ශෝකාන්ත අධ්‍යාත්ම නාටකයකි.

(1956 දී පළ වූ මෙම නවකතාව මෙතෙක් සිංහලෙන් බිහි වූ විශිෂ්ටතම නවකතාව බව විචාරකයින්ගේ මතයයි. විරාගය දෙමළ, ඉංග්‍රීසි, ප්‍රංශ හා ජපන් භාෂා වලින් ද පළ වී ඇත.)

  • Format:Paperback
  • Pages:208 pages
  • Publication:1997
  • Publisher:සීමාසහිත තිසර ප්‍රකශකයෝ
  • Edition:
  • Language:sin
  • ISBN10:9555640149
  • ISBN13:
  • kindle Asin:9555640149

About Author

Martin Wickramasinghe

Martin Wickramasinghe

4.13 5236 264
View All Books